මෙම සාකච්ඡාව සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයේදී පවත්වා ඇති අතර
ශ්රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්රියාදාමය සහ ආසියානු කලාපීය රටවල දේශපාලන අභියෝගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී ඇත.
මහනුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික කොරිඩෝවේ සංවර්ධන සැළසුම් සහ නැගෙනහිර පලාතේ ත්රිකුණාමලය ආශ්රිත සංවර්ධන කාර්යයන් පිළිබඳ කරුණු මෙහිදී අග්රාමාත්යවරයා විසින් පැහැදිළි කර ඇත.