ඊයේ පල්ලෙකැලේ පිටියේදී පැවැති විස්සයි 20 ක‍්‍රිකට් තරගයේදී ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් දවාගැනීමෙන් පසුව වෝනර්ට ආවේගාත්මක වචන පවසා බැන වැදීමට සචිත‍්‍ර සේනානායක ක‍්‍රියා
කර තිබුණි. එම ක‍්‍රියාව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සදාචාරයට පටහැණි බවට අයිසීසීය තීරණය කිරීම හේතුවෙන් සචිත‍්‍රට තරග ගාස්තුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා.