ෆෝනයක් ගිනි ගැනීමට ලක්වීම නිසා අද කලබලයක් හටගෙන තිබේ.
මගීන් 175 ක් ගමන් කළ යානය පසුව ආරක්ෂිතව ගොඩබාන ලද නමුත් සිද්ධියට අදාළ සැම්සුන් ගැලක්සි නෝට් 7ස්මාර්ට් ෆෝන් මින් ඉදිරියට ගුවන් ගමන් වලදී භාවිත කිරීම හෝ පණගන්වා තිබීම තහනම් කරවන නීති එම සමාගමස මගින් අලූතින් පනවා ඇත.
මේ වනවිට ලෝකය පුරා මෙම වර්ගයේ ෆෝන් ගිනිගැනීමේ සිද්ධි රාශියක් වාර්තාවන අතර සමාගම අලෙවි කළ ෆොන් නැවත කැඳවීමේ නිවේදනයද නිකුත් කර ඇත.