වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකුගේ ප්‍රකාශයක් හා ඔහුගේ පියා යයි කියන වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් ලබා ගනිමින්, ඒවා එකතුකර නිර්මාණාත්මකව ‘මඩ‘ක් මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා වෙත එල්ල කිරීම
සම්බන්ධයෙන් පසුගිය කාලයේ උසාවි යන්නට සිදුවූ හිටපු
සිද්ධියට සම්බන්ධ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනාට එරෙහිව තවදුරටත් පැමිණිලි පාර්ශ්වය එරෙහිවන්නට බලාපොරොත්තු නැති බව දක්වමින් නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල ඊයේ (20) නියෝග කලා.