තමාගේ දුරකතනය ටැප් කර ඇති බවත් ඒ අනුව තමාගේ දුරකථනයට කිසියම් පිරිසක් රහසේම සවන් දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමා කියන්න තියෙන දේ කියන බවත් තමාට ඕනෑම අයෙකු සමග කතා කළ හැකි බවත් මහින්ද ඒ වෙලාවේ සඳහන් කළේය.ෙ
ඇතැම් අමාත්‍යවරුන්ගෙන් තමන් කතා කළේද යන්න විමසා ඇති බවත් එසේ අසන්නේ කෙසේ දැයි කල්පණා කරද්දී ඉතා පහසුවෙන් හඳුනැගතහැකි දේ නම් තම දුරකතන ටැප් කර ඇති බව යයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.