ඊයේ (3) සවස සිට ගුවන් ගමන් පාලකවරුන් අරඹා ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය
කෙසේ වෙතත් හදිසි අවශ්‍යතා සහගි යානා,ගිලනුන් රැගෙන යන යානා මානුෂීය මෙහෙයුම් හා මුදවාගැනීම් කටයුතු සම්බන්ධ දේවල් ප්‍රමාද නොකරන බව ඔවුන් දන්වා ඇත.
ඉල්ලීම් ලැබෙනතුරු මෙම අකුරට වැඩකිරීම නවතන්නේ නැති බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය දන්වා ඇත.