අද උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයට 75 වසරක් සපිරීම වෙනුවෙන් පැවති සංවත්සර උත්සවය හා සමගාමීව ඇරඹි අධ්‍යාපනික ප්‍රදර්ශනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන එක්වුණා.

එහිදී ජනපතිවරයාගේ විශේෂ අවධානයට යොමුවූයේ එහි මත් උවදුර මැඩලීමේ කුටිය ගැනයි. ජනපතිවරයාගේ කතාවට පදනම් වූයේද මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රට බේරාගැනීම සම්බන්ධයෙනි.
එම උත්සවයේ වීඩියෝවක් පහතින්