Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
News
බංගලිදේශ ෆොටෝ ලංකාවේ විදිහට රවටා ජාතිවාදය වැපිරීමෙ උත්සාහයක්
බංගලිදේශ ෆොටෝ ලංකාවේ විදිහට රවටා ජාතිවාදය වැපිරීමෙ උත්සාහයක්
10/31/2016 03:15:00 PM
පසුගිය දිනවල උතුරේ හමුදාවට ජනතාව පහර දුන්නා යයි දක්වමින්
ඇතැම් ෆේස් බුක් පිටු මගින්
ප‍්‍රචාරය කර තිබෙන ඡායාරුප 2007 වසරේ බංගලිදේශයේ ඇතිවූ සිදුවීමකදී ලබාගත් ඡායාරුපයක් ලංකාවේ ලෙස නොමග යවන ලෙස පළකිරීමක් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
මේ දිනවල යාපනේ සරසවි සිසු ඝාතන හා උතුරේ ආරක්ෂක අංශ වෙත එම ජනතාව දක්වන විරෝධය මුල් කරගෙන අවස්ථාව බලා ජාතිවාදය ඇති කිරීමේ උත්සාහයක් ලෙස එම ව්‍යාජ ප‍්‍රචාරයන් හඳුනාගන්නට ලැබේ.
FAKE PHOTO
REAL PHOTO
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu