පසුගියදා BMICH හිදී අවසන්වූ වාර්ෂික පොත් ප්‍රදර්ශනයේදී පොත් මිලට ගැනීමට පැමිණි වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය අතර ඉතා ටික දෙනෙකු පමණක් සිටි බව වාර්තා විය.
ඒ ඒ පොත් ප්‍රකාශකයින්ගේ මතය අනුව ඒ අය මෙසේය.

සරසවි පොත්හල
අගමැති රනිල් වික්‍රමසිංහ
ඇමති රංජිත් සියඹලාපිටිය
ඇමති ආචාර්ය සරත් අමුණුගම
ඇමති රවුෆ් හකීම්
නි.ඇමති හර්ෂ ද සිල්වා
මන්ත්‍රි මලිත් ජයතිලක

සදීපා පොත්හල
අගමැති රනිල් වික්‍රමසිංහ
ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා
ඇමති ගයන්ත කරුණාතිලක



දයාවංශ ජයකොඩි
අගමැති රනිල් වික්‍රමසිංහ
ඇමැති රංජිත් සියඹලාපිටිය
ඇමැති රවුෆ් හකීම්

සුරස ප්‍රකාශකයෝ
අගමැති රනිල් වික්‍රමසිංහ
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
ඇමැති ගයන්ත කරුණාතිලක

විජිත යාපා පොත්හල
අගමැති රනිල් වික්‍රමසිංහ
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

එම්.ඩී. ගුණසේන පොත්හල
අගමැති රනිල් වික්‍රමසිංහ

ගොඩගේ පොත්හල
අගමැති රනිල් වික්‍රමසිංහ
ඇමැති ගයන්ත කරුණාතිලක