සිගරට්ටුවක නිස්පාදන බද්ධ සියයට 5 කින් හා අනාගත සියයට 15 වැට් බද්ධ අනුව සිගරට්ටුවක මිල රුපියල් 13 කින් පමණ ඉහළ යන බව වෙළෙඳපොළ
ආරංචි හෙළි කරයි.
 ඒ අනුව ඉදිරියේදී සිගරට් මිල පහත පරිදිය.
  • බි‍්‍රස්ටල් අඩුමිල වර්ගය - රු 35
  • බි‍්‍රස්ටල් වැඩි මිල වර්ගය - රු 38
  • ගෝල්ඞ් ලීෆ් - රු 48
  • බෙන්සන් ඇන්ඞ් හෙජස් - රු 51
  • ඩන්හිල් - රු 54

    මෙම මිල වැඩිවීමේ ආරංචිය නිසා දැනටමත් වෙළෙඳ පොලේ සිගරට් හිඟයක් ඇතිව තිබේ.