රූපවාහිනී නාලිකා පවත්වා යන ආයතන සිය නාලිකාවේ සේවා අඛණ්ඩතාව පිළිබඳ වගකිව යුතු අතර එම නාලිකා දීර්ඝ කාලයක් කඩින් කඩ විකාශය කිරීම කළ නොහැකිය.
බලපත්ර කොන්දේසි
උල්ලංඝනය
පසුගිය රජය සමයේ අරඹන ලද මෙම නාලිකාවේ අයිතිය සම්බන්ධයෙන් පරස්පර විරෝධතා පැවතීම නිසා වෙනම නඩුවක්ද තවමත් විභාග වෙමින් පවතී.
මෙම ආයතනය අයත් බාහිර පටිගත බස් රථයද පසුගියදා රාජසන්තක වූ අතර පසුව එය ජාතික රූපවාහිනියට පැවරිණි.