ශිෂ්‍යත්වෙ පළමු වෙනියා මාතර ශිතින්ජය 
දෙවැනියන් 2  කුලියාපිටියේ රුවන්යා හා වවුනියාවෙි අභිසගන්
සහ තෙවැනියන් 9 ක්

 

 දිස්ත්‍රික් කඩඉම් ලකුණු සමග
මුල් 12 දෙනාගේ නම් පහතින්

ඊයේ නිකුත්වූ 5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අනුව ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප‍්‍රථම තැන දිනා ඇත්තේ මාතර ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රමයි.
 දෙවැනි තැන දිනා ඇත්තේ කුලියාපිටියේ අස්සැද්දුම සුභාරති විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර හා දෙමළ මාධ්‍යයෙන් වවුනියාව රන්බෙකුලම මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂේන්ය.මේ දෙදෙනාම ලබා ඇති ලකුණු ගණන 195 කි.
(මින් ඉහත පළමුවෙනියා ලෙස රුවන්යාගේ නම ඇය වෙත හා මාධ්‍ය වෙත නිකුත් කළ විභාග දෙපාර්තමේන්තුව පසුව එම දෝෂය නිවැරදි කර තිබේ.)
ඔවුන් ගැන

විස්තර ඉදිරියට බලාපොරොත්තුවන්න 1,2,3 ලබාගත් ලැයිස්තුව පහතින්




පහත පළවන්නේ මෙවර ඒඒ දිස්ත‍්‍රික්ක අනුව කඩඉම් ලකුණුයි