සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියමින් සිය නිවසේදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගත් යුද
හමුදා හිටපු බුද්ධි අංශ සාජන් මේජර්වරයාගේ
යළි ගොඩගැනීමට නියෝග කර අදම එය සිදු කරන්නට නියමිතය.
අයි.ඊ. ජයමාන්න නම් හිටපු බුද්ධි අංශ සාමාජිකයා ඉකුත්දා නයිලෝන් නූලක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගියේ ඔහු ලසත්න වික්‍රමතුංග ඝාතනය වගකීම බාර ගනිමිනි.