පසුගියදා මහනුවර, කන්ද හන්දිය, කැප්පෙටියාව ප‍්‍රදේශයේ ජලනල එළීමේ කටයුත්තකදී හමුවූ අභිරහස්
උමග හුණුගල් දියවීම නිසා ස්වාභාවිකව නිර්මාණය වූ


කුහරයක් පමනක් බවත් එය මිනිසුන් විසින් කපා සකස් කළ එකක් නොවන බවත් මධ්‍යම පළාත් පුරා විද්‍යා නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව නිවේදනය කර තිබේ.
උමග හමු වූ ස්ථානය ඓතිහාසිකව නම් දැරූ ස්ථානයක් නොවූ නමුත් ඇතැමුන් විවිධ රජ  කාලේ කතා මෙය හා සම්බන්ධ කරමින් පසුගිය දිනවල යම් යම් අනුමානයන් කර තිබුණි.