ටෙලි නිළී කවීෂා අයේෂානි 2014 වසරේදී පුවත්පතකට සැපයූ සාකච්ඡාවකින් කියා සිටියේ තමා වැඩියෙන්ම ආදරය කළ පළමු පෙම බිඳ වැටුණ බවත් ඉන් අධෛර්ය නොවී ජීවිතයේ යායුතු ටාගට් එකට කෙසේ හෝ යන බවයි.