ප‍්‍රකට ගායක කිංස්ලි පීරිස්ගේ 12 හැවිරිදි වියේ සිටි ආදරණීය දියණිය අද (5) උදෑසන කොළඹ පුද්ගලික
රෝහලකදී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා.


ටික දිනක් රෝග තත්වයෙන් පෙළුණ ඇය මේ ආකාරයට සමුගනිවී යයි කිසිවෙකු විශ්වාස කර නැත.
ඇය මියයන අවස්ථාවේ කිංස්ලි රටින් බැහැරවි සිටියේ සංගීත ප‍්‍රසංගයකට ඉතාලියට යන්නට සිදුව තිබුණ නිසාය.
දියණියගේ සමුගැනීම දැනගත් වහා ඔහු ලංකාවට පිටත්ව ඇත.
ඩබ්.කවීෂා මධුරංගී පීරිස් නැමැති ඇය පාසල් යමින් සිටි සිඟිත්තියකි.
අවසන් තටයුතු පසුව දැනුම් දෙනු ඇත.