ඊයේ බොහෝ අයගේ සිත් සසල කරවමින් සමුගත් ගායන ශිල්පි කිංස්ලි පීරිස්ගේ 12 වියැති දියණිය කවීෂා මධුරංගි පීරිස්ගේ මරණයට හේතුව රුධිරගත පිළිකා තත්වයක් බව දැන් අනාවරණයවී තිබේ. ඇය කලක් තිස්සේ මෙම රෝගයෙන් ඵීඩා විද ඇත.
ඇගේ අවසන් කටයුතු සෙනසුරාදා දිනයේ පල්ලියේදී සිදු කිරීමට නියමිතය.