ජාතික විශ්‍රාමික දිනය අදට යෙදී තිබේ. අද ඒ වෙනුවෙන් පවත්වන සැමරුම් වලට සමගාමීව විශ්‍රාම වැටුප්
අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් දන්වා සිටින්නේ රජයේ සේවකයින්ට විශ්‍රාම ගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමේ ක්‍රමවේදය අද සිට ආරම්භ වන බවයි.
එසේම අද සිට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයින් සඳහා ලබාදෙන දුම්රිය බලපත්‍ර අද සිට ඔන්ලයින් ක්‍රමයට ලබාගත හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මහතා සඳහන් කළේය.