ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (04) විශේෂ


හින්දු පූජාවක් පවත්වන්නට කොටහේන ශිවන් කෝවිලේ ප්‍රධාන පුජක ජෙයෂන්කර් තුරුක්කල්තුමන්  ඇතුළු පිරිස කටයුතු කරා. ඒ
ධනය, ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී, ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්‍රී පුජාදින සැමරුමකි.
කතානායක කරූ ජයසුරිය මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගී විය.

එම වීඩියෝව පහතින්,