මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති සමරසේන සිරිවර්ධන සහ දන්ත වෛද්‍ය ජයන්ත වීරසේකර
එම අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරයාට එරෙහිව එම විදුහලේම ගුරුවරියක් තමාගේ ඡායාරූප එම ගුරුවරයා ගත් බව කියමින්ද පැමිණිල්ලක් යොමු කර තිබුණි.
සිද්ධි දෙකම සමථ මණ්ඩලයට යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ උසස් පාසල් ලෙස හඳුන්වනු ලබන පාසල්වල විදුහල්පතිවරු මීට වඩා සංයමයෙන් ප්‍රශ්න විසඳාගත යුතු බවත් කලහකාරී ලෙස හැසිරීම බරපතළ වරදක් බවයි.