බබෙක් ලැබෙන්න ඉන්න පුෂ්පිකාගෙන් ‘බේබි ෂවර්’ පාටියක්
ගුවන් නියමුවෙකු හා පසුගියදා විවාහ දිවියට පිවිසි මිස් ශ‍්‍රී ලංකා කිරුළ දිනූ නිරූපිකා පුෂ්පිකා ද සිල්වාට මේ දිනවල දරුවෙකු ලැබෙන්නට සිටිනවා. ඇය ඒ බව සමරන්නට පසුගියදා ‘බේබි ෂවර්‘ සාදයක් පැවැත්වූයේ ඇමරිකානු සංස්කෘතිය අනුගමනය කරමිනි.
මෙම අවස්ථාවට ගැබිණි පුෂ්පිකා හා සැමියා එක්වූයේ ස්කෑන් පරීක්ෂණයෙන් ඔවුනට ලැබෙන්නට සිටින්නේ පුතෙකු බව දැනගත් පසු ශාලාවම ලානිල් පැහැයෙන් සරසමින් හා ආරාධිතයන්ට එම පැහැයෙන් ඇඳුම් ඇඳ එන්නට කියමිනි.
http://www.gallery.gossiplankanews.com/event/pushpika-de-silvas-baby-shower-party.html
Pix by -Indika Mallawarachchi