මෙවර 5 ශිෂ්‍යත්ව ව්භාගය‍ෙන් ලකුණු 194 ක් ලබා කොළඹ දිස්ත්‍රික්කයේ පලමුවෙනියා සහ දිවයිනේ තෙවෙනියා වුයේ බප/ජය/මුනිදාස කුමාරතුංග විදුහලේ රෙහාරා බිනෝලි මිස්කින් දියනියයි.
ඇගේ ජයග්‍රහණයෙන් පසුව පාසලේදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්