සෙනසුරාදා 8 දිනයේ රත්නපුර රැස්වීමක් පවත්වා පිහිටුවන්නට යන මහින්ද රාජපක්ෂ සම්බන්ධ ඒකාබද්ධ
විපක්ෂයේ අලුත්ම පක්ෂ රැස්වීමේදී අලුත් පක්ෂ සභාපති ලෙස බැසිල් රාජපක්ෂත් ලේකම් ලෙස පවිත්‍රා වන්නිආරච්චිත් කටයුතු කරනු ඇතැයි ඇමති එස්බී දිසානායක අද මාධ්‍ය හමුවකදී හෙළි කර සිටියා.
කෙසේ වෙතත් දැනට ඒකාබද්ධ විපක්ෂයේ සියින ඇතැම් පිරිස් මෙම කටයුත්ත මගහැර යළි ශ්‍රිලනිපයට එන්නට තිරණය කර සිටින බව තමාට දන්වා ඇතැයිද ඒ අයගේ නම් හෙළි කරන්නට බැරි බවද එස්බී ඇමතිවරයා කියා සිටියා.
එම ප්‍රකාශයේ වීඩියෝව පහතින්