http://www.gossiplankanews.com/2016/10/sithija-niran.html


ශිෂ්‍යත්වෙ පළමුවැනියා 
සිතිජ නිරාන් මෙන්න

ඊයේ නිකුත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනෙන්ම ප්‍රථම තැන දිනූ සිසුවාවූ මාතර ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවාගේ
ඡායාරූප විස්තර අපට ලැබී තිබේ.


ඒවා පහතින් සිතිජ නිරාන්ගේ සහෝදරයින් දෙදෙනාද මව පියා  විදුහල්පිතිනිය පන්තිභාර ගුරුතුමාවූ සමන් පතිනායක ගුරුතුමා ශිෂ්‍යයාට සුබ පැතීමට විද්‍යාලයට පැමිණි දකුණු පලාත් අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්‍ර ඇමතිතුමා ඇතුළු අය ඡායාරූප වල සිටී.

ඡායාරූප වලස්ගල  - ලක්ෂ්මන් කුමාරසිංහ