දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය යෙදෙන සියලුම රියැදුරන්ට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන පිටවන අවස්ථාවේ දඩ පත්‍රිකා ලබාදීමට ක්‍රමයක් අරඹා ඇත.
නවීන වේග මාපක උපකරණ ආශ්‍රයෙන්
දඩ පත්‍රිකාව ලබා ගැනීමට රියැදුරු අකැමැති වන්නේ නම් අධිකරණය වෙත යොමු කිරීමට පොලිසිය හරහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.