ජපානයේ ටොයෝටා සමාගම විසින් නිෂ්පාදන කරන ලද ටොයෝටා ප්රියස් හයිබ්රිඩ් මොටර් රථ කාන්ඩ කිහිපයක භාවිතයේදී හඳුනාගත් දෝෂ තත්වයන් මත ඒකක
340,000ක් පමණ නැවතත් කැඳවන බව ටොයෝටා
මෝටර් රථයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් විසඳීම සඳහා මෙම නැවත කැඳවීම සිදු කර ඇත.
ජපානයේ අලෙවිකළ වාහන 210000ක් උතුරු ඇමෙරිකාවට අපනයනය කළ 94000ක් මෙම තොගයට ඇතුළත්ය. අදාළ තොග සම්බන්ධ දැනුම් දීම ඒඒ රටවල ආනයනකරුවන්ට ටොයටා සමාගම දැනටමත් නිල වශයෙන් දන්වා ඇත.
කෙසේ වෙතත් ශ්රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ ශ්රී ලංකාවට ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මෙය අදාළ නැති බවකි.