අද (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ කියා ඇත.
" අද රජය පොහොර සහනාධාරය කප්පාදු කිරීම නිසා
ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා අපේ මුදල් ඕනේ නම් ඔයාලා බදු ප්‍රතිපත්ති වෙනස් කරලා ජනතාවගෙන් බදු අය කරන්න කියලා. එයාලා කියන්නේ බදු නොගෙවන අයගෙන් බදු ගන්න කියලා.
ණය, අයවැය, විනිමය කියන අර්බුද තුන මැද ආණඩුව දැන් හැලියක් වගේ පැහෙනවා.එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් කළ හොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියලා හිතා ගත්තට කමක් නෑ .“