වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මුල් ගල් තැබීමේ උත්සවය අද  (12) ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ

මග පෙන්වීම යටතේ  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී සී දිසානායක මහතා හා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්  ද සිල්වා මහතා ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මුල් ගල් තැම්බීම සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්  කාරියවසම් මහතා හා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතිනි.