අබ්දුල් රසීක් නම් අයෙක් අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලීසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ, බුදු දහමට නිගා කිරීමේ චෝදනාව යටතේයි.
ඔහු තව්හිජ් ජමාද් නම් සංවිධානයක නායකයා ලෙස හඳුනාගෙන ඇති අතර සැකකරු අද අලුත්කඩේ අංක 4 දරන උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.