නමින් ඉදිකරන ‘අමරදේව අසපුව‘ සංගීත අධ්‍යාපන පීඨය වෙනුවෙන් ඉඩමක් වෙන් කරගෙන තිබේ.
අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ පුතණුවන් වන රන්ජන් අමරදේව විසින් කැමැත්ත පළකළේ කලා අංශයට වැඩි නැඹුරුවක් ඇති හොරණ ප්‍රද්ශයෙන් නිරීක්ෂණය කළ ඉඩමක් සදහා ය.
මෙම සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් කිරීම හා කලා නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විතව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
එම ඉඩම පසුගිය ජනවාරි මාසයේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.