පොහොය දිනයේ විශාල සුපිරි සඳ
ලෝකය පුරා දර්ශනය වූ අයුරු ඡායාරූප
වසර 68 කට පසු අද (නොවැ.14) පොහොය දිනයේ පෘථිවියට ආසන්න ලෙස සඳ පෑයීම සුපිරි පුර හඳක් ලෙස නම් කර තිබුණා. එයට හේතුවන්නේ සාමාන්‍යයෙන් සඳ දක්නට ලැබෙන වට ප්‍රමාණයට වඩා සියයට 14 කින් විශාලව අද පුර හඳ දර්ශනය වීම නිසාය.
මේ විශේෂ සංසිද්ධියට අදාළ ඡායාරූප මේ වනවිට
ලෝකයේ විවිධ රටවල ඡායාරූප ශිල්පීන් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඒවා පහතින්