අද ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව මුදල් ඇමතිවරයා මිල අඩු කිරීමට යෝජනා කළ භාණ්ඩ මිල පහත පරිදිය.

මු ඇට කිලෝ 1 රු15 කින්
පරිප්පු කිලෝ 1 රු10 කින්
අර්තාපල් කිලෝ 1 රු 5 කින්
හාල්මැස්සන් කිලෝ 1 රු 5 කින්
සුදු සීනි  කිලෝ 1 රු 2 කින්
භූමි තෙල් ලීටරය රු 5 කින්
ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රු 25 කින්
ඖෂධ මිල මේ වනවිටත් සියයට 40 කින් අඩුව ඇත
ඉහත භාණ්ඩ සියල්ලට වැට් නැත.
දේශීය කිරි පිටි ග්‍රෑම් 400 රු 250 උපරිම මිල
දේශීය නිෂ්පාදිත ටින්මාළු ග්‍රෑම් 425 රු 125 උපරිම මිල