මෙවර අයවැයේදී සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ලදි. මගී ප්‍රවාහනය,අධ්‍යාපනය,සෞඛ්‍ය,දේශීය ව්‍යාපාර
ප්‍රවර්ධනය ආදිය ඒ අතර වේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමත් ඇතැම්වාට උපරිම මිල නියම කිරීමත් විහේෂ විය.
කෙසේ වෙතත් බොහෝ අයවැය වාර්තාවල රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීම ගැන පරිච්ඡේදයක් තිබුණත් මුදල් ඇමතිවරයා එවැන්නක් මෙවර ඇතුළත් කර නැතිවා හෝ වැදගත් වෙනසක් නැති නිසා එම පරිච්ඡේදය නොකියා සිටියේය.
 අයවැය සංක්ෂිප්ත විස්තරය මෙතැනින්