බිස්නස් හුටපටයකට එක් අයෙකු මරණයට පත් කළ
අංකුඹුර පාර අයිනේ සිටි දෙදෙනෙකුට සිදු කළ වෙඩි තැබීම CCTV
පසුගියදා මහනුවර අංකුඹුර, බැබිලගොල්ල ප්‍රදේශයේදී පාරක් ආසන්නයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට එකවර පැමිණි මෝටර් රථයක සිට සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.
මෙම වෙඩි තැබිම සිදු කළ බවට සැක කරන සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයෙකු
වෙඩි තැබිම සිදු කළ ස්ථානයේ සිට කිලෝ මිටර් 04ක් පමණ
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
මිය ගිය හා තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනාද මුස්ලිම් ජාතිකයින් වන අතර මෙම සිද්ධිය ව්‍යාපාර අමනාපයක් මත සිදු වු බව අනාවරණයවී ඇත.
සිද්ධිය අවස්ථාවේ CCTV වීඩියෝව පහතින්