කියුබාවේ හිටපු ජනපති හා විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්රෝ මිය ගොස් ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනී
සෙනසුරාදා වාර්තා කර ඇත.මියයනවිට ඔහු 90 වන වියේ පසුවිය.
ඔහු 1959 සිට 1976 දක්වා අගමැති ලෙසද 1976 වසරේ සිට 2008 දක්වා ජනාධිපති ලෙසද සේවය කර ඇත.අවසන් කටයුතු හා පසුව දැනුම් දෙන බව කියුබානු ජනාධිපති ඔහුගේ බාල සොයුරු රාවුල් කස්ත්රෝ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ දැනුම් දුන්නා.