අභාවප්‍රාප්ත කලාකරු හෙන්රි ජයසේන නිර්මාණය කළ අනගි නාට්‍ය නිර්මාණයක් වූ හුනුවටයේ කතාව
දෙමළ බසට පරිවර්තනය කර නව නිර්මාණයක් ලෙස‘වෙන්කට්ටි වට්ටම්” නමින් හෙට නොවැම්බර් 15 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝකාගාරය අසළ ජනකරළිය ජංගම රඟහලේදී රංග ගතවීමට නියමිතය.
දෙමළ පරිවර්තනය ආචාර්ය කුලන්දෙයි ෂන්මුගලිංගම් විසින් සිදු කර ඇත.පරාක්‍රම නිරිඇල්ල සහ කේ.රතිනදරන් අධ්‍යක්ෂණය සිදුකර ඇත.