පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදී මුදල් ඇමතිවරයා පඟාශ කළ පරිදි සමෘද්ධියේ
නම ජනඉසුර ලෙස වෙනස් වන්නේ නැති බවත් එය මුදල් ඇමතිවරයාට කරුණු පැටලී කරන ලද ප‍්‍රකාශයක් බවත් ඒ සම්බන්ධ ඇමති එස්.බී. දිසානායක ප‍්‍රකාශ කළා.
ඇමතිවරයා පවසන්නේ 2017 සමෘද්ධිය යටතේ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් මෙකී ජන ඉසුර යනුවෙන් නම් කර ඇති බවයි.