ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින
තරඟාවලියේ ප්‍රථම තරඟය අද ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවත්වුණා. එහිදී සිම්බාබ්වේ පරාජය කර ශ්‍රී ලංකාව කඩුලු 8කින් ජය හිමි කරගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී

රැස්කරගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.ෙ
එහිදී අසේල ගුණරත්න කඩුලු 3ක් දවා ගත් අතර කුලසේකර සහ සුරංග ලක්මාල් කඩුලු දෙකක් බැගින් දවාගත්තා‍ෙ
ජයග්‍රාහී ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 24කදී කඩුලු 2ක් පමණක් දැවී ජ හිමිකරගත්තා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා හතරේ පහර 12ක් සමඟින්.නොදැවී ලකුණු 77ක්
රැස්කරගත්තා. තරඟයේ වීරයා ධනංජය ද සිල්වා.