මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව හා ගල්කිස්ස අතර අද සිට ලබන 16 වන දා දක්වා දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ, නව දුම්රිය පාලමක් ඉදිකිරීම හේතුවෙනි.
මෙම කාල සීමාව තුළ මොරටුව සහ ගල්කිස්ස අතර අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.