ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට කරට කර සටනක් බවට පත්ව තිබේ.
ඇතැම් ප්රාන්තවලින් හිලරි ජයග්රහණය කරාවි යයි කල් ඇතිව පළව තිබුණ අනාවැකි වැරදී ඇති අතර ට්රම්ප් නොසිතූ තැන් වලද ජයග්රහණය නතුකරගනිමින් සිටී.
FEMEN නැමැති කාන්තා සංවිධානයක පිරිසක් මෙය සිදු කළ අතර ඔවුන් අඩනිරුවත් වීමට ප්රසිද්ධියක් උසලුන අය බවද පැවසුණා.
කෙසේ වෙතත් මේ වනවිට නිව්යෝර්ක් ජය හිමව ඇත්තේ හිලරිටයි.