බන්දුල ගුණවර්ධනගේ පුතුගේ විවාහය
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ පුතු සහන් ගුණවර්ධන හා ලක්ෂි පසුගියදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී විවාහ දිවියට පිවිසුණා. එම අවස්ථාවට දේශපාලනඥයින් රැසක් පැමිණියා.ඡායාරූප මෙතැනින්
http://www.gallery.gossiplankanews.com/wedding/sahan-gunawardanes-wedding.html
Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara ,Groom's Outfit- Imitiyaz ,Hotel- Cinnamon Lake Side ,Music - Marians