ඇමරිකාවේ සීඑන්එන් නාලිකාව හා චිකාගෝ සරසවිය එක්ව සංවිධානය කළ පොඩ් කාස්ට් වැඩ සටහනකට එක්වූ සමුගන්නා ඇමරිකානු ජනපති බරක් ඔබාමා ආන්දෝලනාත්මක අදහසක් පළකර ඇත.
‘මට විශ්වාසයි
මෙම ප්රකාශයෙන් පසුව සිය ට්විටර් ගිණුම ඔස්සේ අනාගත ජනපති ට්රම්ප් පිළිතුරක් සපයමින් දන්වා ඇත්තේ ඔබාමාගේ සහාය ඉදිරියේදී තමා බලාපොරොත්තු නොවන බවයි.
ලබන ජනවාරි 20 වනදා ඩොනල්ඩ් ට්රම්ප් ඇමරිකානු ජනපති තනතුරේ වැඩභාරගනු ඇත.