ලබන 20 වනදා සිට ඇමරිකානු ජනපති පදවිය භාරගන්නට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත්
ජාතීන්ගේ සංවිධානය විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
ඔහු පසුගියදා සිය ට්වීටර් ගිණුමෙන් පවසා ඇත්තේ
ලෙසිනි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ආසන්න හේතුව බවට පත්ව ඇත්තේ පලස්තීනයේ නව ඉදිකිරීම් නැවතීම සම්බන්ධයෙන් එජා සංවිධානය ළඟදී ගෙන තිබුණ තීරණයක් බවද වාර්තාවේ.