උඳුවප් පොහොය යෙදුණු පෙරේදා (13 දා) කන්තලේ තල්ගස්වැව පිහිටි සිය බඩ ඉරිඟු වත්තේ කිසි දිනෙක
දැක නොමැති රත්තරං පාට
කන්තලේ තල්ගස්වැව තම නිවසේ සිටින මේ වවුලා දැක බලා ගැනීම සඳහා බොහෝ පිරිසක් නිවසට පැමිණෙන බව ද කමල් මහතා පවසයි.
කන්තලේ ඩබ්. එම්. වික්රමසිංහ