විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අසත්‍ය බව ගෝඨාභය සිය ෆේස්බුක් ගිණුමෙන්
දක්වා ඇත.
වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩය පහත පරිදිය.