පසුගිය 14 වනදා ඉතාලිය සහ ශ්‍රී ලංකාව ඉතාලියේදී අත්සන් කළ අන්‍යොන්‍ය සහයෝගිතා ගිවිසුමක් නිසා මින් ඉදිරියට ඉතාලියේදී රියපැදවිමට එරටදී ලබාගත් රියදුරු බලපතක් හෝ ජාත්‍යන්තර
බලපතක් අවශ්‍ය නොවන අතර
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා මේ වෙනුවෙන් කටයුතු කර ඇති අතර ඔහු එරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සමග මෙම ගිවිසුමට එළැඹ ඇත.
තානාපති කාර්යාලය දන්වන්නේ මෙම පහසුකම නිසා ඉතාලියේ වාසය කරන ලංකාවේ 11000 කට ආසන්න පිරිසකට විශාල සහනයක් අත්වන බවය.