තිලංගගේ මෑණියන්
මිලිනා සුමතිපාල මහත්මිය දිවියෙන් සමුගනී
ලංකාවේ ප්‍රකට ව්‍යාපාර හිමිකාරිනියක වන සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනියද වන ඇය මිය යන විට 81 වෙනි වියෙහි පසුවුණා.නියෝජ්‍ය කථානායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇගේ එක් පුතෙකි.
පහත පළවන්නේ පසුගිය වසරේ ඇයගේ 80 වන ජන්ම දිනය ජනපති ඇතුළු සම්භාවනීය අමුත්තන් ගෙන්වා සැමරූ අවස්ථාවේ ඡායාරූප එකතුවකි.
Pix By -Suren Abeysundara