අධ්‍යාපන
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාට උපදෙස් ලබාදී පවසා ඇත්තේ
එවැනි සිසුන් කාන්තා නිලධාරීන් ලවා අනන්‍යතාවය තහවුරු කර ඇතුළුවීමට හා විභාගයට ලිවීමට අවසරදීමේ ගැටුලුවක් නැති බවයි.
මෙවැනි සිද්ධීන් මුල් කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මත ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද අධ්‍යාපන අමාත්‍ය වරයා දන්වා ඇත.