Bhumibol Adulyadej රජුගේ මරණින් පසු පසුගිය සමයේ තායිලන්තයේ අතිශය දුක්මුසු කාලච්ඡේදය අවසන් කරමින්
තායිලන්තයේ නව
රජු මහා Vajiralongkorn සිංහාසනය යෑමට ප්‍රථම සිය පළමු කතාව අද 31 වනදා සිදු කළා.
ඒ 2017 වසර සාර්ථක කරගන්නට ජාතියට සුබපතමිනි.
ඔහුගේ කතාවේ වැඩි කොටසක් වෙන්වූයේ මියගිය පිය රාජණන් රට එක්සත් කිරීමට දශක හතක් තිස්සේ සමත් වූ අයුරු විස්තර කිරීමටත් ඒ ගැන දැඩි ගෞරවයෙන් කෘතවේදී වීමටත්ය.
පසුගිය ඔක්තෝබර් මාසයේ තායිලන්ත ජනතාව දුකට පත් කරමින් රජුගේ මරණය වාර්තාවී තිබුණි.