බුලත්සිංහල උක්වැලි කන්ද රබර් ආයතන භූමිය ආසන්නයේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම උපවාසයක් අරඹා ඇත. මෙම කර්මාන්ත ශාලාව
පරිසරයට විස රසායනික ද්‍රව්‍ය
ප්‍රදේශයේ මාර්ග , ළිං විනාශ වී ඇති බවත් ඔවුන් සෞඛ්‍ය වශයෙන් දුර්වල වී ඇති බවත් කියන නි.ඇමතිවරයා ඒ පිළිබඳව අවසන් විසඳුමකට පැමිණෙන තුරු තමා කර්මාන්ත ශාලාව ආසන්නයේ දිගටම රැදී සිටිමින් උපවාස කරන බව දන්වා ඇත.
මින් ඉහත පාසලක ප්‍රශ්නයක් නිසාද උපවාස කළ නි.ඇමතිවරයා ගෙළවැළලාගන්නටද උත්සාහ කර තිබුණි.